Advertisement

It is the responsibility of the nation's leader to ensure that all Sri Lankans live in dignity and f

It is the responsibility of the nation's leader to ensure that all Sri Lankans live in dignity and f It is the responsibility of the nation's leader to ensure that all Sri Lankans live in dignity and freedom.
❤(ලොව උතුම්ම දානය,ධර්ම දානය)❤
ශ්‍රී ලාංකික සියලු ජාතීන් හට ගරුත්වයෙන් හා නිදහසේ ජීවත් වීමට ඉඩ සලසා දීම රටේ ජන නායකයා සතු වගකීමකි.ධර්මයෙනුත් එය පහදා දී ඇත.
ධර්මය නොරකින්නා ධර්මයෙන්ම වැනසී යයි.කුමන හෝ ධර්මයක් රකින්නා අතින්.සමාජ අයහපත් සිදුවීම් සිද්ධ නොවේ.
මිනිසාගේ පරම යුතුකම මිනිසා ජීවත් කරවීමයි.මරා දැමීම නොවේ.අවි ගත්තෝ අවියෙන් ම නසී...
ශ්‍රී ලංකා ශිෂ්ට සම්පන්න රටක් හා ධර්ම ප්‍රදීපයක්. එම ගෞරවය රැකගැනීම ශ්‍රී ලාංකික අප සැමගේ යුතුකම හා වගකීමයි.
ශ්‍රී ලාංකික අප සැවොම ජාතිවාදී,ආගම්වාදී හැඟීමි උත්සන්න වීමට තුඩු දෙන සිතුවිලි වලින් තොරව. සාමයෙන් හා සමගියෙන් ජීවත් වී...
ලෝකයේ සාමයෙන් සතුටින් ජීවත් වන රටවල් අතර.ශ්‍රී ලංකා ව අංක: 1 ට. පත් කර ගැනීමට පිරිසිදු චේතනාවෙන් අදිටන් කර ගමු. මනුෂ්‍යත්වයට ගරු කරන මාතෘ භූමියයට සැබෑ ආදරය කරන එක ශ්‍රී ලාංකිකයෙක්වත් සිටින්නේ නම්!, එයයි මාගේ දීර්ඝ කාලීන ප්‍රාර්ථනය,හා බලාපොරොත්තුව...
அனைத்து இலங்கையர்களும் கண்ணியத்துடனும் சுதந்திரத்துடனும் வாழ்வதை உறுதி செய்வது நாட்டின் தலைவரின் பொறுப்பாகும்.
(மனிதனை வாழ வைப்பதே மனிதனின் பிரதான கடமை.)
இலங்கை ஒரு நாகரிக நாடு மற்றும் மதத்தின் கலங்கரை விளக்கம். அந்த மரியாதையை பாதுகாப்பது நமது கடமையும் பொறுப்பும் ஆகும். நாம் அனைவரும் இலங்கையர்கள் இனவெறி மற்றும் மத சித்தாந்தங்களிலிருந்து விடுபட்டவர்கள். நிம்மதியுடனும் ஒற்றுமையுடனும் வாழுங்கள். உலகில் அமைதியாக வாழும் நாடுகளில். இலங்கை எண்.1 நியமிக்கப்படுவதில் உறுதியாக இருப்போம். மனிதகுலத்தை மதிக்கும் மனிதகுலத்தை உண்மையாக நேசிக்கும் ஒரே ஒரு இலங்கை மட்டுமே இருந்தால், அதுவே எனது நீண்டகாலமாக எதிர்பார்க்கப்பட்ட நம்பிக்கையும் நம்பிக்கையும் ...
It is the responsibility of the nation's leader to ensure that all Sri Lankans live with dignity and freedom.
(Man's prime duty is to make man live.)
Sri Lanka is a civilized country and a beacon of religion. It is our duty and responsibility to protect that honor. All of us in Sri Lanka are devoid of racist and religious feelings. Live in peace and harmony. Among the countries living in peace in the world. Sri Lanka no.1 Let us be determined to be appointed. If there is only one Sri Lankan who truly loves humanity, it is my long-awaited wish and hope ...
"Asrdtube channel".

It is the responsibility of the nation's leader,all Sri Lankans live,dignityfreedom.,

Post a Comment

0 Comments